අප රට නීතිය වෙනස් කල යුතුමයි නැතිව අසරනයන් ගොඩ ගන්න බෑ-බැංකු ක්‍රමය දිළින්දට බාදාවක්!
සමහර නීති වර්තමාන සමාජයේ සාමාන්‍ය ජනතාව අසීරැවට පත් කරන
බව රහසක් නොවේ.එහෙත් එය බලු නීතිය වෙනස් කලා මෙන් නොවේ.අසරන ජනතාව නගා සිටුවන්නට අත්‍යාවශ්‍ය වු නීති වෙනසට 1948න් පසු කිසිදු රජයක් කටයුතු නොකලද තමපාලනයට එරෙහි
පුද්ගලයන්හා බලවේග මර්ධනයට හැම රජයක්ම නීති හා ව්‍යවස්ථාව වෙනස් කරන්නට දිරිදරන බව
අතීත සටහන් වලින් පෙන්විය හැකිය.කොපමන උත්සාහ කලද චන්දබලය පවතින පුරා ආණ්ඩු වෙනස කරන්නට
වගෙම අවශ්‍ය වුවහොත් වෙනත් මාර්ග වලට පිවිසෙන්නට වර්තමාන ජනතාවට පැහැදිලි අවබෝධයක්
ඇති බව දේශපාලනයට එන හැමම අවබෝධ කරගත යුතුය.සත්‍ය වශයෙන්ම අද බලයට එන අය ප්‍රතිවාදියා ගෙන් පලිගන්නට
උත්සාහ දරනු මිස රටේ අවශ්‍යතා ඉටු කරන්නට පියවර නොගැනීම ජනතාව මෝඩයන් කර තැකීමක්
බව කිව යුතුය.
අද ජනතාව පවා උද්ගෝශන,පෙලපාලි,මාර්ගබාධා කරති.එවන්තත්වයක් ඇති වුයේ මෑතකදී බව කිව යුතුය.පෙර රැකියා කරන්නන් තම අයිතිය,වැටුප ගැන කල දේ අද සාමාන්‍ය ජනතාව කරන්නේ ඔවුන් එයට
පොළඹවන හිමිජ්ජන්ද සිටින බැවිනි. කෙසේ වුවද ඒ තත්වය අනාගතයේදී තම අසහන,පීඩා වලදී පාළකයන්ට එරෙහි ක්‍රියා මාර්ග ඇති කරන තත්වයකට
පෙරලෙන්නට පුළුවන.එහි ප්‍රතිපලය නම් සුන්දර වන්නේ නැත.
අවස්ථාවාදී දේශපාලන ක්‍රියාවන් අද පරිසර විනාශයකට පවා
තුඩු දී ඇතැයි කිව යුතුය.බැනර් නිසා විනාශ වන ෙපාදු දේපල සේම කොන්ක්‍රිට් පාරවල්
නිසාද සිදුවේ.චන්දය ලබා ගන්නට ගෙවල් දෙක
තුනක පාරත් කොන්ක්‍රිට් කරන චන්ද අපේක්ෂකයන් හා ඒවා අනුමත කරන මුග්ධයන්ට
දෙනෝ දාහක් ගමන් කරන අතුරැ පාරවල්
පෙනෙන්නේ නැත.ඒවා හැදුවාට චන්දය ගන්න පහසු නැති බව ඔවුන් දනී.ගොවිතැන ගැන කතා කරන උතුමන්ලාට වෙලවල් කුඹුරැ වලට ජලය
සපයන ඇල මාර්ග ගොඩකර පාරවල් හදා ඇති බව දැක ගන්නට ගම්වලට යා යුතුය.එහි ඔවුනගේ මුනත් තහඩුව, ගෞරව පදවියද ලොකුවටම පෙන්නා තිබේ.
තාප්ප බැදගෙන මිදුල කොන්ක්‍රිට් කරගෙන ස්භාවධර්මයට කොකා
පෙන්වන්න හදන අය වගෙම මහපොළව වාතය රත්කර පරිසරය විනාශ කරන කොන්ක්‍රිට් චන්දප්පුලා ගැන පරිසර
අධිකාරියටද මතක් කරදිය යුතුය.දැන්වත් පාළකයන් ඒවා සෙවිය යුතුය.චනුදය ගන්න ජනතාවට දිය හැකි බොහෝ දේ තිබේ.
ජනතාව ආණ්ඩුව වෙනස් කලේ සැබෑ වෙනසක්
දකින්නටය.-හා පාලනයකට නොව සෟජුවු දැහැමි පාලනයකටය. අප යහ තේරැම් ගත්තේ යහපත්-ධර්මිෂ්ථ යන අදහස මුල් කර ගෙනය.පාළකයා දැහැමි වුවාට වරදකරැවන් අපරාධකරැවන්ට දැඩි දඩුවම්
දීම අත්යාවශ්යවන්නේමය. එය රටක පාලනයකට අවශ්‍යම දෙයකි.බොක්කේ දඩමස් පුරවා ගෙන කටින් බුදුරැස් පිට කරන්නට
හාමුදුරැවන්ටත් බැරිය.එවිට කටින් පිට වන්නේ කුණුවු මස් ගද මිස පිච්ච මල් සුවද නොවේ.
48 න් පසු ජනතාව ආදරයෙන් සිහිපත් කරන නායකයන් දෙතුන් දෙනෙකු
සිටී.ඒ ඔවුන් කෝටි ගනන් වැයකර සාමාන්‍ය ජනතාවට අනවශ්‍ය දේවල්
කල නිසා නොවේ.සැබැවින්ම ජනතාවට අවශ්‍යම වු සමහර දේ ජනතාවට ලබාදුන්
බැවිනි.ඔවුන් කව්රැන්ද යන්නත් කලකී දෑ මොනවාද යන්නත් සාමාන්‍ය
ජනතාව ගෙන් අසාගත යුතුය.
අපරටේ වැසියන්
ආදරයෙන්සිහපත් කරන නායකයන් සාමාන්‍ය වැසියන් උදෙසා කල සේවාවන් අතලොස්සක් තරම්
වුවද ඒ සේවාවන් නිසා ඔවුන් ලත් ජනප්රසාදයෙන් වාසි අත්කර ගත්තේ වෙනත් අයබව
කිවහැක.එහි අවසන් පුතිපලය වුයේ ඔවුන් සිහිපත් කරමින් බලය අත්කර ගන්නා පිරිසක්
බිහිවීමය.කවුරැවත් රාජසිංහ රජ සිහිපත් කර චන්දය ඉල්ලන්නේ නැත.ඒත් පැරකුම්බා,යුගයක්
නිර්මානය කරන්නට චන්දය ඉල්ලති.හිටපු ජනපතිතුමා ත්‍රස්තවාදය දුරැකර ලද ජය හා ගෞරවය තම වාසියට හරවා ගත්බව පෙන්වන තොරතුරැ හැමදාකම අසන්නට ලැබේ. එසේම එවන් නායක
පින්තුරයක් සමග තමන් ගේ රෑපයද අමුනා ජනතාව මුලාකර චන්දය ලබන්නට ාවර දරන්නේ තමන්
ජනතාව වෙනුවෙන් කල දෙයක් නැති නිසාබව මහජනතාව සේම එයට ඉඩදෙන නායකයන්ද තේරැම් ගත
යුතුය. චන්දයට එන්නට පෙර යමක් නොකරන එකා ආවට පසුද නරන්නේ තමඋන්ට මිස ජනතාවට නොවේ.
යමක් කළද ඉන් කොටසක් තම සාක්කුවට බවද වටහා ගත යුතුය.වෙනස් කලයුතු නීති සේම දැඩි
දඩුවම් දියයුතු නීතිද තිබේ.උහුලන්නට බැරි දඩුවම වරදින් මිදෙන මගක් සලසයිග එය දහමටද
එකගය.
ජනතාබලයෙන් ජය ලබන අය
ජන දුකේදී ඉවත බලයි.පදවි තානාන්තර ලදවිට පන්සල් කෝවිල්
පල්ලි වැද ආශිර්වාද ලබන එකා ජනතාව නියගෙන් ගංවතුරින් නාය යෑමෙන් මුද ගොඩ
ගැලීමෙන් වන ජනතා කරදර වලදී ජනතාවට සෙත ශනේතිය පතා
පන්සල් පල්ලි කෝවිල් වදික්කට ගිය එකම පායකයෙක් ගැනවත් අදවනතුරැ ඔබ අසා තිබෙනවාද?
තවදුරටත් කරැනු සලකා බලන විට


No comments:
Post a Comment