Waylanka newspaper-Sinhala page 25.02.2017-page1-වේ-ලංකා උත්සාහ දරන්නේ යහපත් සමාජයක් නිර්මානය කරන්න වෙර දරන අවංක පාළකයන්ට සමාජීය දුර්වලතාවයන් පෙන්වා දීම මගින් ඒවා කිවැරිදි කරන්නට මග පෙන්වා දිම හා යෝජනා ඉදිරිපත් කිරීමයි.කිසිවෙකුගේ දුර්වලතාවයන් සමච්චලයකට පත් කිරීම අප අරමුන නොවේ.....යමෙකුගේ ක්‍රියාවලිය වැරදි නම් එය නිවැරිදි කර ගන්නට අප ලිපි සහය වනු ඇත.
මුළු ලොව සරන
ලැබ දහමින් බැබලේවා - කුසගිනි නිවේවා
දියපැන් -ඉතිරේවා-නියගය
ගංවතුර ලක්බිම -නොරැදේවා හැම ලෝ සතුන් හැමසතුටින්-පිබිදේවා-පාලක සිත්
සතන් දහමට -යොමුවේවා -අටලෝ දහම් සුව
සිත්තුල -ඇතිවේවාලක්දන ලෝ දන සැමට
දහමේ සරනම වේවා ! - ලොව හැම දනන්
හට සැමදා -ජයවේවා ! වේලංකා පැතුමයි.......
වේ-ලන්කා -අප වෙබ්පිටුව මගින් රට යන මග ගැන
නිරතුරැවම කතා කලත් අපට වැටහෙන අන්දමට
යෝජනා ගෙන ආවත් ඒව කියවන්න අපේ රටේ
උත්තමයන්ට කාළය මදි. ඉතින්
අප තීරනය කලා පත්තර පිටුවක් සකසන්න.මෙය
එහි මුල් පියවර. ැවබ් වලට යන්න කාළය මදි අපේ
උතුමන්ලාටත් එයාලට අදහස් දෙන උත්තමයන්ටත්
මේව කියවල ඒව තම අදහස් හැටියට හරි
නායකයන්ට දීල ලකුනු දා ගන්න
පුළුවන් වේවි. එහම හරි සහන ලැබේවා
රට
හදන යෝජනා හදන්න ශීත කාමරවල ඉන්න අය ගමට
යන්න ඔන.මිනිස්සුන්ගෙ
දුක හදුනගන්න ඔන.ඒ වගෙම ඒව ගැන ලියන හොයන
අයට උපකාර කරල අදහස් ගන්න ඕන. අපි
අයවැයට දෙන යෝජනා වගෙම මෙහම ඉදිරිපත් කරන කරැනු ගැන අවධානයෙන් ඉදල ඒව ස්තුතිපුර්වකව ක්‍රියාත්මක කරන්න ඕන. මොකද
අපට දෙන දිරිය රටට දෙන දිරියකට සමානයි.
ඇතුල් පිටු--නීතිය,ව්‍යවස්ථාව ාවනස් විය යුත්තේ කුමටද නා සදහාද?
2)විදුලිය
අර්බුදයක් වුනේ කොහමද? 3)බලු නීතිය
ඇතුල් පැත්ත?
4)ළමා අපචාර හා
නීති දුබලතාවය 5)ඇසුවෙමු- දුටුවෙමු පුවත් වල කතාව
6)අපේ කාටුන්
බලන්න 7)පදවියට පමනක්
වන්දනාව
ස්වයං රැකියා ව්‍යාප්ති ණය යෝජනා ක්‍රමයක්
ඇරඹීම
ඔබතුමන් ගේ රජය යටතේ අසරන වු ජනතාව
උදෙසා ගත් උතුම්වු ක්‍රියා මාර්ග කිහිපය
සත්‍ය වශයෙන්ම අපගේ ආර්ථික.සමාජමය තත්වය ඉහල නංවාලිමට ඉවහල් වන බව කිව
යුතුය.ගරැ අග්‍රාමාත්‍යතුමා
දියත් කල මෙම කාර්්‍යභාරය සියළු දෙනාටම ශුභ අනා/තයක් උදා කරන බව සහතිකය. .ඔබතුමන් ජයග්‍රහනය කරවා ජනතා අසරන බව දුරැ
කරන්නට සේම කිසිවෙකු සදාටම බලවතෙකු නොවන බව පෙන්වා දිමට අප ඔබ තුමන් සමග එක්වුයෙමු.ජනතාව ඔබතුමන්
බලයට පත්කල තවත් හේතු ගනනාවක් තිබේ.ජනතාව අසරන බවින් මුදවන මාර්ග යෝජනා මමද අයවැය හා ලිපි මගින් පෙර පැවති රජයේ
අවධානයට යොමු කලද අත්වු සහනයක් නැත.
දහදියේ ශක්තිය
දන්නේ එය හෙලන්නාය. අන් අය දන්නේ දහදියේ ගද පමනෙකි..වයස 60න් එලියට දමන
අයත්. ජීවිතය
පුරාවටම අනුනගේ කුස පුරවන ගොවියාත්.පාරවල් ගෙවල් හදන අනුනගේ බර උසුලන කම්කරැවාත් 60 න් පසු අසරන කරන සමාජ ක්‍රමය වෙනස් කරන්නට
අවශ්‍ය ශක්තිය ඔබතුමන් ප්රමුඛ රජයට තිබේ. තමන් ගේ නම
සමාජ ගත කරන්නට රන් අකුරින් ලිය වන්නට රට ණය කරැවෙකු නොකර කෝටි ගනන් වැය කර රටට
අනවශ්‍ය මහමැදුරැ ව්‍යාපාර ඇති නොකර
ජනතාවගේ මුලික අවශ්‍යතා ඉටු කලහොත් පෙර රජදරැවන්
සේම ජනතාව මතුත් ආදරයෙන් සිහිපත් කරනු ඇත.
අද තරැනයෙකුට
බැංකු ණයක් ගත හැකිද? බැහැ 60 වෙනකම් දහදිය
වගුරා අනුන්ට සේවය කර දරැ පවුල් නඩත්තු කල අසරනයන්ට ඉන්පසු වෙහසින් තොර ස්වයං
රැකියාවක් නරන්නට ආධාරයක් ණය මුදලක් ලබා ග. හැකිද? බැහැ ඉන්පසු ඔවුන් විදින දුක චන්දය ඉල්ලා
ගෙන්ගෙට යන හෙන්චයියලාට කිවාට පලක් වන්නේද නැත.චන්දෙට සමිති සමාගම් හදා ගන්නා ඔවුන් තමන්ගේ
වැඩ කරවා ගත්තාට අනුනට උපකාර කරන්නේද නැත.අනුරපුර බිබිල මහියංගන පැතිවල කිරිසප්පයෝද
හේන්වල කුඹුරැ වල බව අනන්තවු දුක් පිඩා විදින බව කාටත් මතක නැත.චන්දෙ දිල අපට
පලක් නැතැයි කියා ඔවුන් හුල්ලන හැටි අප නම් දනිමු.
උතුමානෙනි
යහ පාලනය කියන්නේ අපරාධ වලට අල්ලසට දුෂනයට සමාව දිම නොවන බව අප දනිමු. යහපත් සමාජයක්
ගොඩ නැගිමට ඔබ තුමන් වෙර දරතැයි අප විශ්වාශ කලෙමු අප වෙනසක් කරන්නට චන්දය යොදා
ගත්තෙමු.අපගේ එම ප්‍රාර්ථනාව
ටික ටික මල්පල ගැන්වෙන බව රජය ගෙනෙන ක්‍රියාදාම
අනුව පෙනේ. එනමුත් රජය දෙන සහන ක්‍රියාත්මක කරන වැඩ ආදාල නිලධාරින්
අවංකව ඉටුකරතැයි විශ්වාශ නැත.
විදුලි ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන
අවස්ථාවේ විදුලිය ලබාගත නොහැකිව තැවුන
අසරනයන් හමුව එය වටහා දුන් හා විදුලිය ලබාදුන් උතුම් නිලධාරින් මම දුටුවෙමි.එහෙත් අවිවාහකයන්ටත් අඹුවට හා සැමියාට වෙන වෙනම සමුද්ධිය
ලබා දුන් නිලධාරින්ද තවමත් යහතින් වැජඹෙන
බවද කිව යුතුය.රට තුල සිදුවන සියල්ලම සොයා බලන්නට
හැම ප්‍රශ්ණයකටම පිලිතුරැ සොයන්නට
ජනපතිතුමන්ට කාළය නැත.එහෙත් කිසියම් අමාත්‍යංශයකට දැනුම් දෙන දෙයකට නිසි ක්‍රියාමාර්ග නොගන්නේනම් එය පරික්ෂා කර
විසදුම් ලබාදිමට හැකි විවෟත කොමිසමක් (මහජන පැමිනිලි සදහාම වු) පත් කරන්නට ඔබතුමන් පියවර ගන්නේ නම් ඉතාමත්
කාලෝචිත බවද කියමු. අප රට නීතිය වෙනස් කල යුත්තේ කුමන හේතුන් මතද?
No comments:
Post a Comment