පහුගිය ආණ්ඩු කාළ වලද අප යෝජනා ලෙසද,අයවැය යෝජනා ලෙසද ඉදිරිලත් කල අදහස් වලින් වයස 60 දී දීමනාවක් ලබාදීම ගැනත් පවුල්වල අසරන බව අනුව සේවා කාළය දිගු කිරීම ගැනත් යෝජනා ඉදිරිපත් කලෙමු.ඉන් 60 70 විය.එහෙත් කරැනු අවබෝධ කර නොගත් කෝකත් තමන් ඉස්මතු වන්නට යොදා ගන්නා ඇම්බැට්ටයන් ගේ විරෝධය මත සේවා කාළය දිගු කිරීම ක්‍රියාත්මක නොවීය. රටේ නායකයා හා පාළනය භාර ගන්නා කවරෙකු වුවද පෙරපසු දක්නා නුවන ඇත්තවුන් නොවේ.වයස 60 න් පසු සුරක්ෂිත වන්නේ විශ්‍රාමය ලබන රාජ්‍ය සේවකයන් පමනෙකි.අන් සියල්ලන්ම අසරනය අනාථය..ඉහල ඉන්න එකා ගේ තනතුර ගන්නට කෙල හලහල ඉන්නා උන්ට තන්හාව නිසා ඇත්ත තත්වය ට භයය.අනික උන් තාත්තා වුවද එලවා දමා බලය ගන්නට තරම්ම කුහකය.
රටේ පාලකයා වුවද රටට ඔරොත්තු නොදෙන හෝ බහුතර සමාජයට යහපතක් කරන කුියාදාම සිදු නොකරන විට එයට විරැදු වන අය අද නැත.ඉතිරිය හෙට...
අපරට බැංකු ක්‍රමය
No comments:
Post a Comment